Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම කැමතිම ගායිකාවන් අතලොස්සෙන් කෙනෙක් ❤❤
හරිම නිරවුල් පැහැදිලි අව්‍යාජ ගැමි සුවඳ පිරුණු මිහිරි හඬක්...❤️❤️ එතුමියට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ...!!❤️❤️❤️❤️
මල් වනේ රෝස කැකුළු ...ගීතය මගේ ප්‍රියතම ගීතයක් ..🌹🌹🌹❤️
නන්දා මැතිණියට , නීරෝගී සුවැති දිවියක් පතමි.🙏🙏🙏
දුළභ වු මේ මියුරු හඬින් වැඩගත්තා බොහොම මදි,බොහොම මදි,.
අනිවාර්යෙන්ම
මම ආසාම කරපු හඩක්. ඒ හඩ ඇයටම ආවේනික වු කටහඩක්. ලංකාවටම ඉන්නේ එකම නක්දා පතිරණ කෙනෙක්. හැමදාමත් ආදරෙයි. දිර්ඝායු සම්පත ලැබේවා!
අපි ආදරය කරන හොඳම ආසම ගායිකාවක්... නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ඔබගේ ගීත වටිනවා, නැවතත් පටන් ගන්න,අපේ රටේ අනන්‍යතාවයට ගැලපෙන ගීත වර්තමාන.. අනාගත පරපුරට අවශ්‍ය යි,
මම කැමතීම ගීත කිපයක් ගායනා කරන විශිෂ්ඨ ගායිකාවක්...මල්වනේ.... කැමති පළමු ගීතය...
I also like that song..Its a very natural song...based on traditional Gotaimbara Venuma rythm...
ඒ කටහඬට තමයි කැමතිම.. ඔයා කියනවා වගේ ගැමි සුවඳ වගේ ම ගැමි කටහඬක් තියෙන්නේ..❤❤❤
මෙතුමියගේ ගීත හිතට හරිම බවනාවක් මේවගේ සින්දු අද ඇහෙන්නේ නැහැ
මැතිණිය අප සිත් සැනසූ ඔබ තූමියට දීර්ඝායුෂ පතමි
දුක්බර කටහඩක් අහන්න අහන්න ආසයි.
මගෙ දැස ඔබෙකියා ඔබ පවසනවා මම සැනසෙනවා මෙම ගිතයට මම හරි ආසයි අදටත් අහනවා
Adarei metumiyathaDirgaausha wewa❤❤❤
මම ආස ගායිකාවක්❤❤❤❤❤❤
දීර්ඝායු ලැබේවා ඔබ තුමියට❤
යහපත්කම වේවා ඔබ තුමිය ට
ලස්සන සින්දු..ආදරෙයි . ❤❤
Excellent presentation Madam thank you very much.
❤🙏❤🙏❤
Godak sathutui methumaiya dekeata lebeema. Hareema lassana hitha niwana katahada.
ඉන්දියාවේ ඉහළ සංගීත අද්‍යාපනයක් ලබා පැමිණි සුනිල් ශාන්තයන්වත් අසාදාරන ලෙස ගුවන් විදුලියෙන් කපා දැම්මා.මිහිරි ගී නාට්‍ය බිහිවූ තැනක් වුනත් ඉරිසියාව කැපිලි කෙටිලි අසාදාරනකම් පිරුණු තැනක් යම් යම් පවුල් අයිතිකරගෙන හිටපු තැනක් තමයි මේ ගුවන් විදුලිය.නව රජය යටතේ මෙවන් බොහෝ තැන් පිරිසිදු විය යුතුව තිබෙනවා..කම් ක්
My late mothers favourite singer, because of her I listen to her songs
වයසට ගියාම හැම අමිමා කෙනෙකුට ම තාත්තා කෙනෙකුට ම තනිකම දැනෙනවා.ඒ හැම දේටම මිනිස්සු න් ලෙස මුහුණ දිය යුතුයි 😢 තෙරැවන් සරණයි 🙏
Thushari oyata godak isthuthi api asa karana me wage aya newatha dekimata selessuwata.budu saranaiiiii.
❤🙏❤බොහෝම ස්තුතියි
Ane Nanda pathirana
Kamathima katahadak ❤
❤️👏
🙏❤👍
Love from Israel 🇮🇱 ❤❤❤
👌
පුදුම ලස්සනක් හැම ගීතයකම තියෙන්නේ ලස්සන කට හඩක් තියෙන්නේ දීර්ඝායුෂ වේවා
Magey.hithagiya.gaaikaawa.❤❤❤
Interviewer is better off not looking at the camera every now and then. It kills the spirit and continuity. Her rare voice not only represented rurality and heritage but coyness in a woman.
Thanks for ur comments 🙏❤🙏
Methumiyage Fhone on eka danna
👍👍👍👍👍👍👍👍❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤
❤🎉❤❤🎉🎉
❤❤❤
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
A mathakayan amaraniyai❤❤❤❤
Daksha praweena ayek
OBALAGE GEETHA ADATH ADATH EDIRIYATATH RASAWIDIYAHEKI YA NAMUTH ADAA KALAWA KUMAKTHE ANUNGE GEE KOLLAKANA WENATH THALA YODA KARKASA LESA BALEN ASEEMATA SELESWE GEE KALAWA KUMBANDAN ATATA PATHWEE ATHA MEWATA GUWANWIDULI SEAWA WAGA KIWAUTUI NAWA NEETHI PENAWIYAUTUIE.....
❤️❤️❤️
❤❤❤❤❤
මම කැමතිම ගායිකාවන් අතලොස්සෙන් කෙනෙක් ❤❤
හරිම නිරවුල් පැහැදිලි අව්‍යාජ ගැමි සුවඳ පිරුණු මිහිරි හඬක්...❤️❤️ එතුමියට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ...!!❤️❤️❤️❤️
මල් වනේ රෝස කැකුළු ...ගීතය මගේ ප්‍රියතම ගීතයක් ..🌹🌹🌹❤️
නන්දා මැතිණියට , නීරෝගී සුවැති දිවියක් පතමි.🙏🙏🙏
දුළභ වු මේ මියුරු හඬින් වැඩගත්තා බොහොම මදි,බොහොම මදි,.
අනිවාර්යෙන්ම
මම ආසාම කරපු හඩක්. ඒ හඩ ඇයටම ආවේනික වු කටහඩක්. ලංකාවටම ඉන්නේ එකම නක්දා පතිරණ කෙනෙක්. හැමදාමත් ආදරෙයි. දිර්ඝායු සම්පත ලැබේවා!
අපි ආදරය කරන හොඳම ආසම ගායිකාවක්... නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ඔබගේ ගීත වටිනවා, නැවතත් පටන් ගන්න,අපේ රටේ අනන්‍යතාවයට ගැලපෙන ගීත වර්තමාන.. අනාගත පරපුරට අවශ්‍ය යි,
මම කැමතීම ගීත කිපයක් ගායනා කරන විශිෂ්ඨ ගායිකාවක්...
මල්වනේ.... කැමති පළමු ගීතය...
I also like that song..Its a very natural song...based on traditional Gotaimbara Venuma rythm...
ඒ කටහඬට තමයි කැමතිම.. ඔයා කියනවා වගේ ගැමි සුවඳ වගේ ම ගැමි කටහඬක් තියෙන්නේ..❤❤❤
මෙතුමියගේ ගීත හිතට හරිම බවනාවක් මේවගේ සින්දු අද ඇහෙන්නේ නැහැ
මැතිණිය අප සිත් සැනසූ ඔබ තූමියට දීර්ඝායුෂ පතමි
දුක්බර කටහඩක් අහන්න අහන්න ආසයි.
මගෙ දැස ඔබෙකියා ඔබ පවසනවා මම සැනසෙනවා මෙම ගිතයට මම හරි ආසයි අදටත් අහනවා
Adarei metumiyatha
Dirgaausha wewa❤❤❤
මම ආස ගායිකාවක්❤❤❤❤❤❤
දීර්ඝායු ලැබේවා ඔබ තුමියට❤
යහපත්කම වේවා ඔබ තුමිය ට
ලස්සන සින්දු..ආදරෙයි . ❤❤
Excellent presentation Madam thank you very much.
❤🙏❤🙏❤
Godak sathutui methumaiya dekeata lebeema. Hareema lassana hitha niwana katahada.
ඉන්දියාවේ ඉහළ සංගීත අද්‍යාපනයක් ලබා පැමිණි සුනිල් ශාන්තයන්වත් අසාදාරන ලෙස ගුවන් විදුලියෙන් කපා දැම්මා.
මිහිරි ගී නාට්‍ය බිහිවූ තැනක් වුනත් ඉරිසියාව කැපිලි කෙටිලි අසාදාරනකම් පිරුණු තැනක් යම් යම් පවුල් අයිතිකරගෙන හිටපු තැනක් තමයි මේ ගුවන් විදුලිය.
නව රජය යටතේ මෙවන් බොහෝ තැන් පිරිසිදු විය යුතුව තිබෙනවා..
කම්
ක්
My late mothers favourite singer, because of her I listen to her songs
වයසට ගියාම හැම අමිමා කෙනෙකුට ම තාත්තා කෙනෙකුට ම තනිකම දැනෙනවා.ඒ හැම දේටම මිනිස්සු න් ලෙස මුහුණ දිය යුතුයි 😢 තෙරැවන් සරණයි 🙏
Thushari oyata godak isthuthi api asa karana me wage aya newatha dekimata selessuwata.budu saranaiiiii.
❤🙏❤බොහෝම ස්තුතියි
Ane Nanda pathirana
Kamathima katahadak ❤
❤️👏
🙏❤👍
Love from Israel 🇮🇱 ❤❤❤
👌
පුදුම ලස්සනක් හැම ගීතයකම තියෙන්නේ ලස්සන කට හඩක් තියෙන්නේ දීර්ඝායුෂ වේවා
Magey.hithagiya.gaaikaawa.❤❤❤
Interviewer is better off not looking at the camera every now and then. It kills the spirit and continuity.
Her rare voice not only represented rurality and heritage but coyness in a woman.